About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Shortbread - ශෝට්බ්‍රෙඩ් හදන්නේ මෙහෙමයි

ඔන්න ඉවුම් පිහුම් ඇප් එකට තවත් අලුත් මිතුරියක් ඇවිල්ලා. අපේ අලුත් මිතුරියගේ නම තමයි "නිශාදි මු…
Shortbread - ශෝට්බ්‍රෙඩ් හදන්නේ මෙහෙමයි
ඔන්න ඉවුම් පිහුම් ඇප් එකට තවත් අලුත් මිතුරියක් ඇවිල්ලා. අපේ අලුත් මිතුරියගේ නම තමයි "නිශාදි මුණසිංහ". එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන මිතුරියක් තමයි. ඉතින් අපේ මේ අලුත් මිතුරිය, ඉවුම් පිහුම් ඇප් එකේ හැමෝටම "ශෝට්බ්‍රෙඩ්" හදන විදිහ කියලා දෙන්න කියලා, ශෝට්බ්‍රෙඩ් හදන්නෙ කොහොමද කියලා අපිට එවලා තිබුණා. මේ එයාගේ ලිපිය.

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි 180g
  • සුදු / දුඹුරු සීනි 55g
  • බටර් 125g
  • අයිසින් සීනි ටිකක්

සාදා ගන්නා ආකරය:
  • සීනි සහ බටර් ක්‍රීම් වෙනතුරු බීට් කරන්න.
  • පිටි දමා කලවම් කරන්න.
  • මිශ්‍රණය සුදුසු මතුපිටක දමා 1cm ඝණකමට තුනී කරන්න.
  • කැමති හැඩ වලට කපාගෙන බේකින් ට්‍රේ එකක දමා උඩින් අයිසින් ෂුගර් ඉස විනාඩි 20-30 ශීතකරණයේ තබන්න.
  • 190°C / 375°F ට කලින් රත් කරගත් අවන් එකෙහි විනාඩි 15-20 බේක් කරන්න. ඔච්චරයි!
 මේ තියෙන්නෙ එක එක හැඩවල ශෝට්බ්‍රෙඩ්.






ලිපිය ලිව්වේ නිශාදි මුණසිංහ මිතුරිය. අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද අපිට ශෝට්බ්‍රෙඩ් හදන විදිහ කියලා දුන්නට. බොහොම ස්තූතියි නිශාදි!..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment