About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

එලවලු බත් - Vegetable Rice

අවශ්‍ය දෙවල්: කැරට් ගෝවා සුදු ළුෑනු ඉගුරැ හතුසෝයා සෝස් තක්කාලි සෝස් Lettuce කජු තල ඔලිව්තෙල් ගම්මිරිස් කුඩු සාද…
එලවලු බත් - Vegetable Rice

අවශ්‍ය දෙවල්:
  • කැරට්
  • ගෝවා
  • සුදු ළුෑනු
  • ඉගුරැ
  • හතුසෝයා සෝස්
  • තක්කාලි සෝස්
  • Lettuce
  • කජු
  • තල
  • ඔලිව්තෙල්
  • ගම්මිරිස් කුඩු

සාදා ගන්නා අයුරු:

මුලින්ම තෙල් ටික රත් කරන්න.ඉන් පසු එයට සුදුළුෑනු ඉගුරැ දා ටිකක්කින කැරට් ටික දමන්න.ඉන් පසු එයට කජු,හතු එක් කරන්න.අනතුරුව එයට සෝයා සෝස්,තක්කාලි සෝස්,ලුණු එකතු කරන්න.මද වෙිලාවකින් උයාපු බත් එකතු කර ‍හොදින් කලවම් කරන්න.ඉන් පසු ලිපෙන් බා අවශ්‍ය පමණට ගම්මිරිස් කුඩු,තල සහ lettuce එකතු කරන්න. lettuce වෙනුවට ලුණු කොල,ලීීක්ස් වඩාත් සුදුසු වෙිවි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment