About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Carrot and Beetroot Salad - බීට් රූට් හා කැරට් සලාදය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බීට්රූට්, කැරට්, තක්කාලි එහෙම දාලා සලාදයක් හදාගන්න විදිහ. හරිම ලේසියි හ…
Carrot and Beetroot Salad - බීට් රූට් හා කැරට් සලාදය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බීට්රූට්, කැරට්, තක්කාලි එහෙම දාලා සලාදයක් හදාගන්න විදිහ. හරිම ලේසියි හදන්න. බලන්නකෝ හදන විදිහ.

අවශ්‍ය දේවල්:
  • බීට්රූට් ග්‍රෑම් 100යි
  • කැරට් ග්‍රෑම් 100යි
  • ලොකු ළූණු ගෙඩි 2යි
  • තක්කාලි ගෙඩි 2යි
  • දෙහි ස්වල්පයක්
  • අබ ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • සීනි ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • විනාකිරි මේස හැඳි 1ක්

සාදන ආකාරය:
  • බීට්රූට් හා කැරට් වෙන වෙනම තම්බා පොතු ඉවත්කර කුඩා හතරැස් කැබලි වලට කපාගන්න.
  • ලුනු හා තක්කාලි ද කුඩා හතරැස් කැබලි වලට කපාගන්න.
  • බීට්රූට්, කැරට්, ලොකු ළූණු, තක්කාලි හැර අනෙක් සියළුම ද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍රණය සාදා ගන්න.
  • ඉන්පසුව බීට්රූට් ඇතුළු අනෙක් ද්‍රව්‍යද කළවම් කරන්න.





ලිපිය ලබාගත්තේ gayananethmi.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment