About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bathala Toffee - බතල ටොෆී

අහලා තියෙනවා නේද බතල වලින් කිරි ටොෆි වගේම ටොෆී හදනවා කියලා. එහෙනම් බලන්නකෝ බතල වලින් ටොෆි හදන්නෙ කො…
Bathala Toffee - බතල ටොෆී

අහලා තියෙනවා නේද බතල වලින් කිරි ටොෆි වගේම ටොෆී හදනවා කියලා. එහෙනම් බලන්නකෝ බතල වලින් ටොෆි හදන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
  • තම්බාගත් බතල කෝප්ප 1යි
  • සීනි කෝප්ප 2යි
  • කිරිපිටි මේස හැඳි 3යි
  • ලුණු ඉතා ස්වල්පයක්
  • වැනිලා සහ වර්ණක

සාදාගන්නා ආකාරය:
  • පොඩි කරගත් බතල, සීනි හා කිරිපිටි සමග හොඳින් මිශ්‍ර කරන්න.
  • මේ මිශ්‍රණය ලිප තබා හැඳි ගාමින් ටොෆි පදමට එනතුරු පිසින්න.
  • ළිපෙන් බෑමට පෙර ලුණු ඇතුළු රසකාරක එක් කරන්න. (ඔබට අවශ්‍යනම් මෙයට සිහින්ව කපාගත් රටකජු හෝ කජු, මුද්‍රස්පලම්ද එකතුකරගත හැක.)
  • තෙල් තවරාගත් තැටියක සාමාන්‍ය ඝණකමට තුනී කොට, අඟලේ පමණ කැබලි වලට කපාගන්න.





ලිපිය ලබාගත්තේ gayananethmi.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment