About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato Salad - අර්තාපල් සලාදය

ටිකක් වෙනස් විදිහට අර්තාපල් සලාදයක් හදමුද? බලන්නකෝ හදන විදිහ. අවශ්‍ය දේවල්: තම්බා කොටු කපා ගත් අර්තාප…
Potato Salad - අර්තාපල් සලාදය
ටිකක් වෙනස් විදිහට අර්තාපල් සලාදයක් හදමුද? බලන්නකෝ හදන විදිහ.
 
අවශ්‍ය දේවල්:
  • තම්බා කොටු කපා ගත් අර්තාපල් 500g
  • මයෝනිස් (Mayonnaise) 50g
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු කුඩු (රස අනුව)
  • චොප් කර ගත් සැල්දිරි (Saldiri) කොළ ස්වල්ප්යක්
 
සාදා ගන්නා ආකාරය:
  • අර්තාපල්, මයෝනිස් සහ සැල්දිරි භාජනයකට දමා එයට රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කර අල පොඩි නොවන සේ හොඳින් මිශ්‍ර කර ගන්න.
 
වැදගත්:
  • මයෝනිස් ආර්පිකෝ (Arpico), ෆුඩ් සිටි (Food City) ආදී සුපිරි වෙළද සැල් වලින් ලබා ගත හැකිය.





ලිපිය ලිව්වේ: Hemadama Aadaren on RanOne FM ෆේස්බුක් පිටුවේ අය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment