About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ladies Fingers & Curd Salad - බණ්ඩක්කා මී කිරි සලාදය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බණ්ඩක්කයි මී කිරියි දාලා සලාදයක් හදා ගන්න විදිහ. අවශ්‍ය දේවල්: ළපටි බණ්ඩක…
Ladies Fingers & Curd Salad - බණ්ඩක්කා මී කිරි සලාදය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බණ්ඩක්කයි මී කිරියි දාලා සලාදයක් හදා ගන්න විදිහ.

අවශ්‍ය දේවල්:
  • ළපටි බණ්ඩක්කා 250g
  • හීනියට ලියා ගත් රට ලූණු ගෙඩි 1
  • හීනියට කපා ගත් අමු මිරිස් කරල් 2-3
  • කෑලි සහිත ගම්මිරිස් කුඩු තේ හැදි  ½ (අවශ්‍ය නම් ගම්මිරිස් ප්‍රමණය අඩු හෝ වැඩි කර ගන්න)
  • මුදවපු කිරි මී කිරි මේස හැදි 3-4
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • ළපටි බණ්ඩක්කා හොඳින් පිරිසිදු කර ගෙන සිහින් දිගටි කෑලි කපා ගන්න.
  • පසුව එයට සියල්ල එක් කර රස අනුව ලුණු ද දමා ගෙන හොඳින් කලවම් කර ගන්න.
  • සාදා ගත් බණ්ඩක්කා සලාදය ශීතකරණයේ විනාඩි 20-30ක් තබා ගැනීමෙන් අනතුරුව ආහාරයට ගැනීමෙන් වඩාත් රසවත් වේ. 






ලිපිය ලියන්න කරුණු ලබා ගත්තේ Hemadama Aadaren on RanOne FM ෆේස්බුක් පිටුවේ අය ලියපු ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment