About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pol Melluma - පොල් මැල්ලුම

අවශ්‍ය දේවල්: ගා ගත් පොල් ලියා ගත් රට ලූණු කහ කුඩු තේ හැදි ලියා ගත් අමු මිරිස් වතුර ලුණු දෙහි කරපිංචා රම්පේ …
Pol Melluma - පොල් මැල්ලුම
 අවශ්‍ය දේවල්:
  • ගා ගත් පොල්
  • ලියා ගත් රට ලූණු
  • කහ කුඩු තේ හැදි
  • ලියා ගත් අමු මිරිස්
  • වතුර
  • ලුණු
  • දෙහි
  • කරපිංචා
  • රම්පේ
  • උම්බලකඩ

සාදා ගන්නා ආකාරය:
  • පොල්, රට ලූණු, කහ කුඩු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, උම්බලකඩ හා වතුර සියල්ල භාජනයකට දමා ලිපේ තබා ගෙන හැදි ගාමින් මද ගින්නේ පිස ගන්න.
  • රස අනුව ලුණු එකතු කරන්න.
  • අවසානයේ දී පොල් ටික හොඳින් තැම්බුනු පසු දෙහි එක් කර ලිපෙන් බා ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment