About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Batter Fried Spinach Leaves - බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැද ගත් නිවිති කොළ

බැටර් එකක එහෙම දවටලා ගැඹුරු තෙලේ බදගෙන එහෙම තමා අපි දැන් නිවිති කොළ හදන්න යන්නෙ. ටිකක් වෙනස්. අවශ්‍ය…
Batter Fried Spinach Leaves - බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැද ගත් නිවිති කොළ
බැටර් එකක එහෙම දවටලා ගැඹුරු තෙලේ බදගෙන එහෙම තමා අපි දැන් නිවිති කොළ හදන්න යන්නෙ. ටිකක් වෙනස්.

අවශ්‍ය දේවල්:
  • නැවුම් නිවිති කොළ
  • කෝන් පිටි මේස හැදි 1
  • මිරිස් කුඩු තේ හැදි 1
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුණු
  • කහ කුඩු තේ හැදි 1/4
  • කඩල පිටි කෝප්ප 1
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • වතුර
  • තෙල්

අවශ්‍ය දේවල්:
  • කඩල පිටි, කෝන් පිටි, බේකින් පවුඩර්, කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු සහ වතුර දමා හොඳින් මිශ්‍ර කර ගෙන ඝනකම් බැටර් 1ක් සාදා ගන්න.
  • දැන් තෙල් ටික තාච්චියකට දමා හොඳින් රත් කර ගන්න.
  • පසුව නිවිති කොළ ගෙන බැටරයේ දවටා ගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න.

 නිවිති කොළ ටික මේ වගේ අපි කලින් කඩල පිටි, කෝන් පිටි එහෙම දාලා හදාගත්ත බැටර් එකේ දවටලා ගන්න. ඊට පස්සෙ ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකන් බැද ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment