About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cauliflower Salad - බැදපු කෝලිෆ්ලවර් සලාදය (ගෝවා මල්)

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගම්මිරිස් එහෙම දාපු ටිකක් සැර කෝලිෆ්ලවර් සලාදයක් හදාගන්න විදිහ. කෝලිෆ්ල…
Cauliflower Salad - බැදපු කෝලිෆ්ලවර් සලාදය (ගෝවා මල්)
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගම්මිරිස් එහෙම දාපු ටිකක් සැර කෝලිෆ්ලවර් සලාදයක් හදාගන්න විදිහ. කෝලිෆ්ලවර් බැදලා තමයි මේක හදන්නෙ. සැරයි වගේම රසවත්!

අවශ්‍ය දේවල්:
  • සෝදා පිරිසුදු කල ගෝවා මල් (කෝලිෆ්ලවර්)
  • කඩල පිටි
  • ලුනු ගම්මිරිස්
  • තක්කාලි
  • අමුමිරිස්
  • ලූනු
  • දෙහි

සාදාගන්නා ආකාරය:
  • ගෝවා මල් ටික ලුනු, ගම්මිරිස් තවරා මදක් සීසන් කරන්න. (ටිකක් වෙලා තියන්න කියලා කියන්නෙ)
  • කඩල පිටි වතුරෙන් මිශ්‍ර කර උකු බැටර් එකක් හදන්න.
  • ගෝවාමල් එහි දවටා රන්වන් පාට වෙන තෙක් ගැබුරු තෙලේ බදින්න.
  • තක්කාලි, ලූනු, අමුමිරිස් සිහින්ව ලියා ගෝවා මල් ලුනු, ගම්මිරිස් සමග මිශ්‍ර කරන්න.







ලිපිය ලිව්වේ: Ruwanthika Madushani මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment