About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Pudding - ඇපල් පුඩිම

හදමුද ඇපල් වලින් පුඩිමක්? හරිම ලේසියි හදන්න මේක. අවශ්‍ය දේවල්: පිටි ග්‍රෑම් 100 යි මාගරින් ග්‍රෑම් 50 …
Apple Pudding - ඇපල් පුඩිම
හදමුද ඇපල් වලින් පුඩිමක්? හරිම ලේසියි හදන්න මේක.

අවශ්‍ය දේවල්:
  • පිටි ග්‍රෑම් 100 යි
  • මාගරින් ග්‍රෑම් 50 යි
  • සීනි ග්‍රෑම් 100 යි
  • බිත්තර 2 යි
  • ඇපල් ගෙඩි 2 යි
  • ඇපල් යුෂ කෝප්ප 1/2 යි

සාදාගන්නා ආකාරය:
  • පිටි හලාගන්න, ඇපල් ගෙඩි 2 හි පොතු ඉවත් කරගන්න.
  • භාජනයක පිටි, මාගරින්, සීනි සහ හොඳින් ගසාගත් බිත්තර සහ ඇපල් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  • පුඩිං තැටියක් ගෙන පතුලේ පෙති ගසාගත් ඇපල් විසුරවමින් තබන්න.
  • ඊට උඩින් සාදාගත් මිශ්‍රණය වත් කරන්න.
  • සෙන්ටිග්‍රේඩ් අංශක 200 ක උෂ්ණත්වයක් ඇති පෝරණුවක මිනිත්තු 30 ක් පමණ තබා උණුවෙන් අයිස් ක්‍රීම් සමග සංග්‍රහ කරන්න.






ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ Gayana Nethmi මහත්මිය ලියපු ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment