About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ala Dosi - අල දෝසි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලෙසියෙන්ම හදාගන්න පුලුවන් කැවිලි වර්ගයක් ගැන. වෙන මොකුත් නෙමේ අල දෝසි!.…
Ala Dosi - අල දෝසි
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලෙසියෙන්ම හදාගන්න පුලුවන් කැවිලි වර්ගයක් ගැන. වෙන මොකුත් නෙමේ අල දෝසි!. හරිම රසයි වගෙම හරිම ලෙසියි හදන්න. ගොඩක් බඩු ඕන වෙන්නෙත් නෑ හදන්න. බලන්නකෝ එහෙනම් කොහොමද හදන්නේ කියලා.

අවශ්‍ය දේවල්:
  • සීනි 500g (තැම්බූ අල බරට සීනි ගන්නත් පුලුවන්)
  • තම්බා පොඩිකරගත් අල 500g
  • තලාගත් එනසහල් ස්වල්පයක්
  • කජු මද

සාදාගන්නා ආකාරය:
  • අල සහ සීනි සමග එනසහල්ද කලවම් කර මදගින්නේ හොදින් හැදි ගාන්න. මේක සෑහෙන වේලාවක් හැදිගාන්න ඕන එක ගුලියට හැන්දට එන තෙක්. බදුන වටේ සීනි සෑදි ඇති අයුරු පෙනේනම් පදම හරි.
  • පසුව බටර් තැවරූ ලෑල්ලකට අතුරා නිවුනු පසු කෑලි කපන්න.
  • දැන් ඉතිං කන්න තමා තියෙන්නෙ.





ලිපිය ලිව්වේ: අර්ජුනී උපේක්ඛා රණතුංග විසිණි
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment