About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tomato Salad - තක්කාලි සලාදය

අවශ්‍ය දේවල්: තක්කාලි ගෙඩි 4යි දෙහි බෑවක් බී ළූණු ගෙඩි 2 යි ගම්මිරිස් කුඩු ස්වල්පයක් ලුණු කුඩු ස්වල්පයක් …
Tomato Salad - තක්කාලි සලාදය
අවශ්‍ය දේවල්:
  • තක්කාලි ගෙඩි 4යි
  • දෙහි බෑවක්
  • බී ළූණු ගෙඩි 2 යි
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුණු කුඩු ස්වල්පයක්
  • සමහරු මෙයට කපාගත් අමු මිරිස් ද එකතුකර ගන්නවා

සාදාගන්නා ආකාරය:
  • භාජනයකට මිරිකා ගත් දෙහි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, අවශ්‍ය පරිදි දමා කළවම් කරන්න.
  • පෙති කපාගත් තක්කාලි හා බී ළූණු වලට ඒ මිශ්‍රණය එකතු කරලා තක්කාලියි බී ළූණුයි පොඩි නොවන සේ කළවම් කරගන්න.
  • කැමතිනම් කපාගත් අමු මිරිස් ද එකතුකර ගන්න.


ලිපිය ලිව්වේ: Gayana Nethmi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment