About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kathurumurunga Kola Melluma - කතුරුමුරුංගා කොල මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය: කතුරුමුරුංගා කොල මිටි 01 ගාගත් පොල් 100g උම්බලකඩ කුඩු අමුමිරිස් 02 ලියාගත් රතු ළුනු 30…
Kathurumurunga Kola Melluma - කතුරුමුරුංගා කොල මැල්ලුම
 අවශ්‍ය ද්‍රව්‍ය:
  • කතුරුමුරුංගා කොල මිටි 01
  • ගාගත් පොල් 100g
  • උම්බලකඩ කුඩු
  • අමුමිරිස් 02
  • ලියාගත් රතු ළුනු 30g
  • ලුණු රස අනුව

සකස් කරන ආකාරය:
  • කතුරුමුරුංගා කොල පිරිසිදු කර සිහින්ව ලියා ග්න්න. ඉන්පසු රතුළුනු හා අමුමිරිස් ද සිහින්ව ලියා එයට එකතු කාරන්න.
  • ගාගත් පොල් හා ලුණුද කලවම් කර ලිප තබා වාන්තම් මලවා ලිපෙන් ඉවතට ගෙන දෙහි යුශ එකතු කර පිලිගන්වන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment