About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kathurumurunga Mal Melluma - කතුරුමුරුංගා මල් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය: කතුරුමුරුංගා මල් කහ ස්වල්පයක් උම්බලකඩ කුඩු ස්වල්පයක් මිටි කිරි ස්වල්පයක් ලියාගත් රතු ළ…
Kathurumurunga Mal Melluma - කතුරුමුරුංගා මල් මැල්ලුම
 අවශ්‍ය ද්‍රව්‍ය:
  • කතුරුමුරුංගා මල්
  • කහ ස්වල්පයක්
  • උම්බලකඩ කුඩු ස්වල්පයක්
  • මිටි කිරි ස්වල්පයක්
  • ලියාගත් රතු ළුනු ගෙඩි 03ක්
  • තෙල් ස්වල්පයක්, ලුණු රස අනුව

සකස් කරන ආකාරය:
  • කතුරුමුරුංගා මල් තුල ඇති නාරටිය ඉවත් කර මල් සෝදාගන්න.
  • ඉන්පසු ගැඹුරු තෙලේ දමා බැද ගන්න.උණු කිරි බඳුනකට දමා අනෙක් ද්‍රව්‍යද එකතු කර ගන්න.
  • ඉන්පසු උබැදගත් මල් ද දමා පිස සන්න.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment