- කතුරුමුරුංගා මල්
- කහ ස්වල්පයක්
- උම්බලකඩ කුඩු ස්වල්පයක්
- මිටි කිරි ස්වල්පයක්
- ලියාගත් රතු ළුනු ගෙඩි 03ක්
- තෙල් ස්වල්පයක්, ලුණු රස අනුව
සකස් කරන ආකාරය:
- කතුරුමුරුංගා මල් තුල ඇති නාරටිය ඉවත් කර මල් සෝදාගන්න.
- ඉන්පසු ගැඹුරු තෙලේ දමා බැද ගන්න.උණු කිරි බඳුනකට දමා අනෙක් ද්‍රව්‍යද එකතු කර ගන්න.
- ඉන්පසු උබැදගත් මල් ද දමා පිස සන්න.