About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mukunuwenna Melluma - මුකුණුවැන්න මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය: මුකුණුවැන්න මිටි 01ක් රතු ළුණු 30g අමුමිරිස් කරල් 02ක් ගාගත් පොල් 100g ලුණු රස අනුව දෙහ…
Mukunuwenna Melluma - මුකුණුවැන්න මැල්ලුම
 අවශ්‍ය ද්‍රව්‍ය:
  • මුකුණුවැන්න මිටි 01ක්
  • රතු ළුණු 30g
  • අමුමිරිස් කරල් 02ක්
  • ගාගත් පොල් 100g
  • ලුණු රස අනුව
  • දෙහි යුශ රස අනුව

සකස් කරන ආකාරය:
  • මුලින්ම මුකුනුවැන්න මිටියක් ගෙන මුල් සහ මේරූ ඉවත් කර ගන්න දඬුකොටස් ඉවත් කරගන්න.ඉන්පසු එය සිහින්ව ලියාගන්න.
  • එයට සිහින්ව ලියාගත් රතු ළුණූ අමුමිරිස් එකතු කරන්න.
  • ගාගත් පොල් හා ලුණුද එයට මිශ්‍ර කර ලිප තබා යාන්තම් මැලවුන පසුව ලිපෙන් බාගන්න.
  • ඉන්පසු දෙහි යුශ එකතු කර පිලිගන්වන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment