About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tempered Beans - බෝංචි තෙම්පරාදුවක්

අවශ්‍ය දේවල්: හීනියට ලියාගත් බොංචි ලියාගත් ලූනු, අමුමිරිස් කරපිංච කුරැදු කෑල්ලක් අමු තුනපහ ටිකක් ලුනු කුඩ…
Tempered Beans - බෝංචි තෙම්පරාදුවක්
අවශ්‍ය දේවල්:
  • හීනියට ලියාගත් බොංචි
  • ලියාගත් ලූනු, අමුමිරිස්
  • කරපිංච
  • කුරැදු කෑල්ලක්
  • අමු තුනපහ ටිකක්
  • ලුනු කුඩු
  • කහකුඩු
  • කැමති තෙල් වර්ගයක් (තෙම්පරාදුවට)
  • අවශ්‍යනම් කෑලි මිරිස් (මම දැම්මෙ නෑ)

සාදාගන්නා ආකාරය:
  • ලියා ගත් බෝංචිවලට කහ කුඩ, අමුතුනපහ කුඩු, ලුනු එකතු කර කලවම් මද වේලාවක් තබන්න.
  • බදුනක් ගෙන එය රත්වූ විට තෙල්දමා, බී ලූනු, අමුමිරිස්, කුරැදු, උම්බලකඩ, කරපිංච ටික දමා සුවද දැනෙන්න මලවා ගන්න.
  • එයට බෝංචි ටික එකතු කර ගන්න. එහෙම දාපු ගමන් පියනකින් වසා ලිප ගිනි අඩු කරන්න. විනාඩියක් පමන වසා තබා නැවත ඇර හොදින් කලවම් කරන්න. නැවතත් වහල විනාඩි 3ක් පමන තියන්න. මම නම් පොඩි වෙලාවක් තමයි බෝංචි මලවා ගත්තෙ (හොදට වැහෙන පියනකින් වහන්න).
  • ලිපෙන් බෑවට පස්සෙ පියන ඇරල දාන්න. නැත්නම් පාට වෙනස් වෙයි.


ලිපිය ලිව්වේ: ශ්‍යාමා විනොදනී මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment