About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sawbara - සව්බර

සමහර අය "සව්බර" වලට "සව්බොර" කියලත් කියනවා. සව්බර කාලා නැති කෙනෙක්නම් ඉන්න බෑ ඉ…
Sawbara - සව්බර
සමහර අය "සව්බර" වලට "සව්බොර" කියලත් කියනවා. සව්බර කාලා නැති කෙනෙක්නම් ඉන්න බෑ ඉතින්. බලමුකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.
 
 
අවශ්‍ය දේවල්:
  • සව් (sago) 50g
  • සීනි 50g
  • වේලපු පාන් කුඩු / බිස්කට් කුඩු 50g (අර අපි කට්ලට් බදිනකොට ගන්නෙ)
  • ගා ගත් පොල් 50g
 
සාදාගන්නා ආකාරය:
  • සියල්ල භාජනයකට දමා මිශ්‍ර කරන්න.
  • වතුර ටික ටික දාලා හොදින් අනන්න. වතුර වැඩිකරගන්න එපා. (වතුර තේ හැන්දකින් වගේ දම දමා හැදුවනම් හරි. ලාවට ගුලි හදාගන්න පුලුවන් වෙන තරමට අනාගන්න තමයි ඕන. මේ ගුලිය නිකන්ම කැඩෙනවානම් පදම හරි)
  • ලෑල්ලක හොදට තුනී කරලා කැමති හැඩ හදාගන්න.
  • බේකින් ට්‍රේ එකක බටර් ටිකක් ගාලා කපා ගත් හැඩ ටික තියන්න.
  • අවන් එකේ 180°C එකට මිනිත්තු 30ක් විතර බේක් කරගන්න. (රන්වන් පාට වෙනකන්)

මේ තියෙන්නේ කපාගත්ත රවුම් හැඩ ටිකක් බේකින් ට්‍රේ එකට දාලා

 ඔයාලට කැමති හැඩ කපාගන්න පුලුවන්
 


ලිපිය ලියන්න සචිනි විහංගා මහත්මියගේ ලිපියකින් කරුණු ටිකක් බලාගත්තා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment