About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tomato Chatney - තක්කාලි චට්නි

අවශ්‍ය දෙවල්: හොදින් ඉදුණු රතුපාට තක්කාලි ගෙඩි කිහිපයක් හිනියට කපා ගත් කරපිංචා ටිකක් හිනියට කපා ගත් ළු…
Tomato Chatney - තක්කාලි චට්නි
අවශ්‍ය දෙවල්:
  • හොදින් ඉදුණු රතුපාට තක්කාලි ගෙඩි කිහිපයක්
  • හිනියට කපා ගත් කරපිංචා ටිකක්
  • හිනියට කපා ගත් ළුුනු වැඩිපුර ටිකක්
  • රස අනුව ලුනු
  • මිරිස් කුඩු / ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  • අබ ඇට ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින් තක්කාලි පොඩියට කපා ගන්න.
  • පසු භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වු පසු එයට අබ ඇට ටික දමා පුපුරන්න යවන්න.
  • පසු එකටම කපා ගත් ළුුනු හා කරපිංචා කොල ටික දමා හොදින් බැදෙන්නට හරින්න.
  • එයටම කපා ගත් තක්කාලි ටික දමා හොදින් බැදෙන්නට හරින්න .
  • දැන් එයට රස අනුව ලුනු / මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කර ගෙන, තක්කාලි ටික හොදින් සෝප්ට් වනතුරු උයා ගන්න.
  • පසු හොදින් සෝප්ට් වුන තක්කාලි ටික, ලිපේ තිබියදීම හොදින් පොඩි කර ගන්න.


ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment