About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Indian Cabbage Curry - ඉන්දියන් ගෝවා ව්‍යංජනය

අවශ්‍ය දේවල්: හීනියට ලියාගත් ගෝවා - 500g එළඟිතෙල් මේස හැඳි - 2 මිරිස් කුඩු තේ හැඳි - 1 පෙරුම්කායම් තේ හ…
Indian Cabbage Curry - ඉන්දියන් ගෝවා ව්‍යංජනය
අවශ්‍ය දේවල්:
  • හීනියට ලියාගත් ගෝවා - 500g
  • එළඟිතෙල් මේස හැඳි - 2
  • මිරිස් කුඩු තේ හැඳි - 1
  • පෙරුම්කායම් තේ හැඳි - ¼
  • ගාගත් පොල් - 50g
  • සීනි තේ හැඳි - 1
  • කොත්තමල්ලි කොළ තේ හැඳි - 1 ½
  • කහකුඩු තේ හැඳි - ½
  • කපාගත් වියළි මිරිස් කරල් - 7 – 8
  • පදමට ලුණු
  • දෙහි යුෂ මේස හැඳි - 1
  • අබ තේ හැඳි - 1

සාදාගන්නා ආකාරය:
  • සුදුසු භාජනයක් ළිප තබා, එයට එළඟිතෙල් දමා රත් කරගන්න.
  • පසුව එයට අබ, වියළි මිරිස්, පෙරුම්කායන් දමා තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු එයට ගෝවා දමා තෙම්පරාදු කරගන්න. අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එක්කර ගන්න.
  • දැන් ළිපෙන් බා දෙහි යුෂ එක්කර කෑමට ගන්න.


ලිපිය බලා ගත්තේ රසඳුන (සිළුමිණ පත්තරේ) වෙබ් අඩවියෙන්. (silumina.lk)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment