About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Spicy Cashew Curry - මිරිසට කජු ව්‍යාංජනය

අවශ්‍ය දේවල්: කජු 250g ලියා ගත් රට ලූණු ගෙඩි 1 ලියා ගත් අමු මිරිස් කරල් 2 අඹරා ගත් සුදු ලූණු තේ හැදි 3-…
Spicy Cashew Curry - මිරිසට කජු ව්‍යාංජනය
අවශ්‍ය දේවල්:
  • කජු 250g
  • ලියා ගත් රට ලූණු ගෙඩි 1
  • ලියා ගත් අමු මිරිස් කරල් 2
  • අඹරා ගත් සුදු ලූණු තේ හැදි 3-4ක්
  • අඹරා ගත් ඉඟුරු තේ හැදි 2ක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක් පමණ
  • බැදපු තුනපහ කුඩු තේ හැදි 1/4ක් පමණ
  • කහ කුඩු තේ හැදි 1/2ක් පමණ
  • බැදපු මිරිස් කුඩු තේ හැදි 1/2ක් පමණ
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • පොල් කිරි (මිටි කිරි) කෝප්ප 2 ½ ක්
  • පොල් තෙල්
  • රම්පේ
  • කරපිංචා
  • ලුණු

සාදා ගන්නා ආකාරය:
  • අවම වශයෙන් පැය 8ක් වත් කජු වතුරේ පොගවා තබා ගන්න.
  • පසුව භාජනයකට තෙල් දමා රත් වන විට එයට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ල, අඹරා ගත් සුදු ලූණු, අඹරා ගත් ඉඟුරු, ලියා ගත් රට ලූණු, ලියා ගත් අමු මිරිස්, බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු හා කජු එක් කරන්න.
  • රස අනුව ලුණු එක් කර ගන්න.
  • දැන් එයට පොල් කිරි එක් කර මද ගින්නේ හොඳින් පිස ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment