- සෝදා කපාගත් පතෝල ග්‍රෑම් 100
- කපාගත් ලොකු ළුුනු ග්‍රෑම් 20
- තක්කාලි ග්‍රෑම් 50
- අමු මිරිස් ග්‍රෑම් 20
- පොල් ග්‍රෑම් 25
- දෙහි බෑයක යුශ
- ලුණු අවශ්‍ය පමණ
- ගම්මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය:
- කපාගත් පතෝල, ලොකු ළුුනු, අමු මිරිස්, පොල් එකට කලවම් කර දෙහි ලුණු ගම්මිරිස් දමා අවසානයේ තක්කාලි එකතු කරන්න.
නවලිය පත්තරේ ලිපියකින් තමා බලාගත්තේ.