About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Snakegourd Salad - පතෝල සලාදය

අවශ්‍ය දේවල්: සෝදා කපාගත් පතෝල ග්‍රෑම් 100 කපාගත් ලොකු ළුුනු ග්‍රෑම් 20 තක්කාලි ග්‍රෑම් 50 අමු මිරිස් ග…
Snakegourd Salad - පතෝල සලාදය
අවශ්‍ය දේවල්:
  • සෝදා කපාගත් පතෝල ග්‍රෑම් 100
  • කපාගත් ලොකු ළුුනු ග්‍රෑම් 20
  • තක්කාලි ග්‍රෑම් 50
  • අමු මිරිස් ග්‍රෑම් 20
  • පොල් ග්‍රෑම් 25
  • දෙහි බෑයක යුශ
  • ලුණු අවශ්ය පමණ
  • ගම්මිරිස් කුඩු

සාදාගන්නා ආකාරය:
  • කපාගත් පතෝල, ලොකු ළුුනු, අමු මිරිස්, පොල් එකට කලවම් කර දෙහි ලුණු ගම්මිරිස් දමා අවසානයේ තක්කාලි එකතු කරන්න.
 


නවලිය පත්තරේ ලිපියකින් තමා බලාගත්තේ.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment