About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sago Snow Pudding - සව් හිම පුඩිම

අවශ්‍ය දේවල්: සව් 100g වතුර කෝප්ප 2 කිරි කෝප්ප 1 1/2 සීනි (රස අනුව) බිත්තර සුදුමද 2 වැනිලා තේ හැදි 1 කලරිං …
Sago Snow Pudding - සව් හිම පුඩිම
අවශ්‍ය දේවල්:
  • සව් 100g
  • වතුර කෝප්ප 2
  • කිරි කෝප්ප 1 1/2
  • සීනි (රස අනුව)
  • බිත්තර සුදුමද 2
  • වැනිලා තේ හැදි 1
  • කලරිං
 
සාදා ගන්නා අකාරය:
  • සව් වලට වතුර කෝප්ප දෙක දමා පොගවා ඇට හොදින් ඉදෙන තුරු උයා ගන්න.
  • කිරි කෝප්පයකට සීනි දමා සව් එකට දමා උනු කර ගන්න. ලිපෙන් බා වැනිලා එකතු කරන්න.
  • බිත්තර සුදු මද දෙක පුලුන් ආකාරයට බීට් කරන්න. මෙය කොටස් තුනකට බෙදා කැමති පාට එක් කරන්න.
  • ඉතිරි කිරි කෝප්ප බාගයටද සීනි දමා උනු කර ලිපේ තිබියදීම බිත්තර සුදු මද ටික ටික හැන්දකින් දමමින්, බෝල කරමින් උයා ගන්න.
  • එකින් එක සව් මිශ්‍රණය උඩින් අලන්කාරව තබන්න.
  • නිවුන පසු ශීතකර, කෑමට ගන්න.
 
  මේ තියෙන්නේ මම ගත්ත දේවල් ටික

මෙහෙම කලරිං දාගත්තා

 
 
ලිපිය ලිව්වේ: Seetha Ponnamperuma මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment