About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pineapple Curry - අන්නාසි ව්‍යංජනය

අවශ්‍ය දේවල්: අන්නාසි මිරිස්කුඩු, බැදපු තුනපහකුඩු කහ කුඩු ගම්මිරිස් කුඩු උලුහාල් ලුනු තෙල් දමා සුදුලුනු, රත…
Pineapple Curry - අන්නාසි ව්‍යංජනය
අවශ්‍ය දේවල්:
  • අන්නාසි
  • මිරිස්කුඩු,
  • බැදපු තුනපහකුඩු
  • කහ කුඩු
  • ගම්මිරිස් කුඩු
  • උලුහාල්
  • ලුනු
  • තෙල් දමා සුදුලුනු, රතුලුනු
  • අමුමිරිස්
  • රම්පෙ, කරපිංචා
  • උම්බලකඩ
  • කුරුදු
  • මිටිකිරි

සාදාගන්නා ආකාරය:
  • අන්නාසි පොඩියට කපා ගන්න.
  • එයට බැදපු මිරිස්කුඩු, බැදපු තුනපහකුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, උලුහාල්, ලුනු දමා හොඳට අතගා ගන්න.
  • ඉන්පසු බදුනකට තෙල් දමා සුදුලුනු, රතුලුනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, උම්බලකඩ, කුරුදු දමා බැදෙනවිට එයට අන්නාසි මිශ්‍රණය දමන්න.
  • පියනකින් වසා හොඳට තැම්බෙන්න තියන්න.
  • ඉන්පසු මිටිකිරි ටිකක් දමා ගන්න. 




ලිපිය ලියන්න කරුණු ගත්තේ Vajira Assalaarchchi මහත්මිය ලියපු ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment