About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Peni Kaju - පැණි කජු

අවශ්‍ය දේවල්: පොතු ඇර සුද්ද කරගත් රටකජු 200g (පියලි වෙන් කර ගන්න) සීනි 150g ඇස්ට්‍රා මාගරින් 1tsp සාදාග…
Peni Kaju - පැණි කජු
අවශ්‍ය දේවල්:
  • පොතු ඇර සුද්ද කරගත් රටකජු 200g (පියලි වෙන් කර ගන්න)
  • සීනි 150g
  • ඇස්ට්‍රා මාගරින් 1tsp

සාදාගන්නා ආකාරය:
  • සීනි සහ ඇස්ට්‍රා එක් වරම බඳුනක දාල ලිපේ තියල උණු කරන්න.(වතුර දාන්න එපා)
  • සීනි දියවී කැරමල් පදමට එන විට රටකජු ටික දාල හොඳින් කලවම් කරල ඉක්මනින් තැටියකට දාල තුනී කරල කෑලි කපා ගන්න.(මං වෙඩින් කේක් අච්චුවට දාල කපා ගත්තෙ. ඒක ලේසි උනා)



ලිපිය ලිව්වේ: Dinusha Rajapaksha මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment