About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Maditiya Dalu Curry - මදටිය දළු ව්‍යාංජනය

දැන් කියලා දෙන්න යන්නෙ මදටිය දළු ව්‍යාංජනයක් හදා ගන්න විදිහ. අවශ්‍ය දේවල්: මදටිය දළු ටිකක් මිරිස් කුඩු…
Maditiya Dalu Curry - මදටිය දළු ව්‍යාංජනය
දැන් කියලා දෙන්න යන්නෙ මදටිය දළු ව්‍යාංජනයක් හදා ගන්න විදිහ.

අවශ්‍ය දේවල්:
  • මදටිය දළු ටිකක්
  • මිරිස් කුඩු හා තුනපහ කුඩු ස්වල්පය බැගින්
  • ගොරකා ස්වල්පයක්
  • උම්බලකඩ ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක්
  • රත්ළූණු අවශ්‍ය පමණට
  • අමු මිරිස්, මිටිකිරි හා ලුණු අවශ්‍ය පමණට
 
සාදා ගන්නා ආකාරය:
  • මදටිය දළු ටික හොදින් සෝදා තම්බා වතුර ටික හැරගන්න. හොදින් දිය බේරුණු පසු ඇතිලියක දමන්න.
  • දැන් රතුළූණු හා අමු මිරිස්ද සිහින්ව ලියා එක්කරන්න.
  • මරිස් කුඩු, තුනපහ කුඩු, කහකුඩු, උම්බලකඩ හා ලුණු එකතු කරන්න.
  • දැන් කිරිටික දමා මද ගින්දරේ හිදුවාගන්න.
 
වැදගත්:
  • මෙය රත්තවාතයට හා දියවැඩියාවට ගුණදායක ආහාරයක් බව පිළිගැනේ.
 
ලිපිය උපුටා ගත්තේ සිත්මල්යාය වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment