About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kangkung - කන්කුන් තෙල් දාලා

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කන්කුන් තෙල් දාලා හදාගන්නෙ කොහොමද කියලා. අවශ්‍ය දේවල්: කන්කුන් තෙල් සුදුලුන…
Kangkung - කන්කුන් තෙල් දාලා
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කන්කුන් තෙල් දාලා හදාගන්නෙ කොහොමද කියලා.
අවශ්‍ය දේවල්:
  • කන්කුන්
  • තෙල්
  • සුදුලුනු
  • ලුනු
  • අමුමිරිස්
  • තක්කාලි
  • ලුණු
  • කැලි මිරිස්

සාදාගන්නා ආකාරය:
  • කන්කුන් කැමති විදියට කඩා හොදින් සෝදා ගන්න. පසුව වතුර ගතිය හොදට පෙරෙන්න තියන්න.
  • පස්සෙ භාජනයක් ලිපේ තියලා එකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් දමා එයට තලා ගත් සුදුලුනු ටිකක් දමා බැදෙන්නට හරින්න.
  • පසු කපා ගත් ලුනු හා අමුමිරිස් දමා ටික වේලාවක් බැදෙන්නට හැර එකට තක්කාලි ටිකකුත් දමා කලවම් කරන්න.
  • පසුව රස අනුව ලුණු හා කැලි මිරිස් දමා හොදින් කලවම් කර, අන්තිමට කන්කුන් ටික දාලා හොදින් මිශ්‍ර කරන්න.
  • කන්කුන් දැම්මාට පසු ගින්දර ටිකක් වැඩි කර ගන්න. නැතිනම් කන්කුන් වලට වතුර ගතිය ඇවිත් කන්කුන් වල පාට වෙනස් වෙන්න බලනවා.
  • වැඩි ගින්දරේ කන්කුන් ටික ඉක්මනින්ම දාලා බැදෙන්නට හැර ඉවතට ගන්න. එතකොට ලස්සන පාටක් එනවා.
මේ තියෙන්නෙ මම හදපු එක






ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment