About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Eggplant (Brinjal) - බටු බැදුම

අවශ්‍ය දේවල්: බටු ග්‍රෑම් 500යි ඉඟුරු කැබැල්ලක් සුදු ළූණු තක්කාලි ගෙඩි 1 යි මිරිස් කුඩු ස්වල්පයක් සෝයා සෝ…
Eggplant (Brinjal) - බටු බැදුම
අවශ්‍ය දේවල්:
  • බටු ග්‍රෑම් 500යි
  • ඉඟුරු කැබැල්ලක්
  • සුදු ළූණු
  • තක්කාලි ගෙඩි 1 යි
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • සෝයා සෝස් මේස හැඳි 1 1/2 යි
  • ලුණූ (අවශ්‍ය පරිදි)
  • සුප් කැට 1 යි
  • කරපින්චා ඉත්තක්
  • තෙල්

සාදාගන්නා ආකාරය:
  • බටු හොඳින් සෝදා කැබලි වලට කපාගෙන ලුණු සහ කහ අතගාගන්න.
  • තාච්චියකට තෙල් දමා බටු බැදගන්න.
  • වෙනත් බඳුනක් ලිප තබා තෙම්පරාදුවට අවශ්‍ය දෑ දමා බැදගන්න. එයට බැදගත් බටු ද කපාගත් තක්කාලි ද සෝස් ඇතුළු සියළු දෑ ද එක් කරන්න.
  • සුප් කැටය දියකර එයටම දමන්න. කළවම් කර ළිපෙන් ඉවත් කරගන්න.







ලිපිය ලිව්වේ: Gayana Nethmi මහත්මිය. (මුල් ලිපිය)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment