About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Garlic Rice - සුදුලූනු බත්

මේ සුදුලූනු බත් වැහි දවස්වල උනු උනු වෙන් කෑමට ගන්න නියමයි. මස් තෙල් දමා හෝ කෑලි මාලු මිරිසට හින්දලා…
Garlic Rice - සුදුලූනු බත්
මේ සුදුලූනු බත් වැහි දවස්වල උනු උනු වෙන් කෑමට ගන්න නියමයි. මස් තෙල් දමා හෝ කෑලි මාලු මිරිසට හින්දලා අල තෙල් දාලා, අඹ කරිය එක්ක කාලා බල්ලනකෝ.
 
අවශ්‍ය දේවල්:
  • කීරි සම්බා 500g
  • පොල්කිරි (බත් උයාගැනීමට අවශ්‍ය පමණ මිටිකිරි හා දියකිරි මිශ්‍ර කරගන්න)
  • සුදු ලූනු 5-6
  • උලුහාල් තේ හැදි 1
  • කුඩු කරගත් කරදමුන්ගු 3
  • රම්පෙ
  • ලුනු

සාදාගන්නා ආකාරය:
  • මේ බත් එක හදන එක හරිම ලේසියි. කරන්න තියෙන්නේ මේ සියල්ල එකතු කරලා බෙරි නොවි බත උයා ගන්න එක. එච්චරයි.
වැහි දවස්වල උනු උනු වෙන් කෑමට ගන්න.
මස් තෙල් දමා හෝ කෑලි මාලු මිරිසට හින්දලා අල තෙල් දාලා,අඹ කරිය එක්ක නියමයි.

 
ලිපිය ලිව්වේ: ශා ෆිර්සාන් විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment