About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Garlic Curry - සුදුලූනූ ව්‍යාංජනය

රසම රස ඒවගේම ගුණදායක "සුදුලූනූ ව්‍යාංජනයක්" හදාගන්නේ කොහොමද කියලා බලමු. අවශ්‍ය දේවල්: සුදුල…
Garlic Curry - සුදුලූනූ ව්‍යාංජනය
රසම රස ඒවගේම ගුණදායක "සුදුලූනූ ව්‍යාංජනයක්" හදාගන්නේ කොහොමද කියලා බලමු.

අවශ්‍ය දේවල්:
  • සුදුලූනූ බික් කෝප්ප තුනක්
  • ලූනු
  • අමු මිරිස්
  • කුරුදු
  • උම්බලකඩ
  • රම්පෙ, කරපිංචා
  • ලුනු
  • කහකුඩු
  • මිරිස් කුඩු
  • බැදපු තුනපහ
  • අමු තුනපහ
  • අබ
  • තෙල්
  • පොල් කිරි(මිට් කිරි) කෝප්ප එක හමාරක්

සාදාගන්නා ආකාරය:
  • භාජනයකට තෙල් ටිකක් දාලා පිලිවෙලින් අබ, ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා සහ උම්බලකඩ දාන්න.
  • ඒවා බැදෙනකොට සුදුලූනූ ටික දාලා කවලම් කරන්න.
  • මිරිස් කහ අමු තුනපහ බැදපු තුනපහ සහ රස අනුව ලුනු එකතු කරගන්න.
  • විනාඩි කිහිපයක් සුදුලූනූ තෙලේ බැදෙන්න තියලා පොල් කිරි ටික දාලා සුදුලූනූ තැම්බෙනකම් පිසගන්න.


ලිපිය ලිව්වේ: Gayathri Muthunayaka මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment