About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fried Cauliflower Salad - බැද ගත් ගෝවා මල් සලාදය

අවශ්‍ය දේවල්: ගෝවා මල් තක්කාලි රතු ලූණු හෝ බී ලූණු අමු මිරිස් ගම්මිරිස් කෑලි මිරිස් ලුනු තම්බා ගත් කඩල බැසිල…
Fried Cauliflower Salad - බැද ගත් ගෝවා මල් සලාදය
අවශ්‍ය දේවල්:
  • ගෝවා මල්
  • තක්කාලි
  • රතු ලූණු හෝ බී ලූණු
  • අමු මිරිස්
  • ගම්මිරිස්
  • කෑලි මිරිස්
  • ලුනු
  • තම්බා ගත් කඩල
  • බැසිල් කොළ හෝ ලූණු කොළ
  • පොල් තෙල්
සාදා ගන්නා ආකාරය:
  • ගෝවා මල් කැබලි කපා හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.
  • පසුව එම කපා ගත් ගෝවා මල් ගැඹුරු තෙලේ බැද ගන්න.
  • දැන් එයට තම්බා ගත් කඩල, ලියා ගත් තක්කාලි, ලියා ගත් රතු ලූණු හෝ බී ලූණු හා ලියා ගත් අමු මිරිස් එක් කරන්න.
  • ඉන්පසු තම තමන් කැමති ආකාරයට රස අනුව ගම්මිරිස්, කෑලි මිරිස් හා ලුනු එකතු කර ගන්න.
  • අවසානයේ දී බැසිල් කොළ හෝ චොප් කර ගත් ලූණු කොළ සලාදයට දමා ගන්න.
වැදගත්:
  • කැමති අයට මෙයට මයෝනිස් (mayonnaise) හා ලෙමන් යුෂ (lemon juice) ද එක් කර ගත හැකියි.




ලිපිය ලිව්වේ: G.සෙව්මි උපේක්ෂා මෙනවිය. මෙම වට්ටොරුවෙන් කරන්නවූ උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Newer Posts
    Older Posts
    Comment