About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fresh Peanut Curry - අමු රටකජු ව්‍යංජනය

මේකට ගන්නෙ අමු රටකජු. කඩල කරත්ත වල තියෙන ඒවා කබලේ බැදලා තියන්නෙ. ඒවා නෙවෙයි. අමු ඒවා ග්‍රොසරි වල ගන…
Fresh Peanut Curry - අමු රටකජු ව්‍යංජනය
මේකට ගන්නෙ අමු රටකජු. කඩල කරත්ත වල තියෙන ඒවා කබලේ බැදලා තියන්නෙ. ඒවා නෙවෙයි. අමු ඒවා ග්‍රොසරි වල ගන්න තියනවා.

අවශ්‍ය දේවල්:
  • අමු රටකජු කප් 2
  • මිරිස් කුඩු
  • අමු තුනපහ
  • බැදපු තුනපහ
  • සිහින්ව කැපූ අමුමිරිස් ,බීලුනු ,සුදුලූනු
  • උලුහාල්
  • රම්පෙ
  • කරපිංචා
  • මිටිකිරි
  • දියකිරි

සාදාගන්නා ආකාරය:
  • රටකජු ටිකක් පැයක් දෙකක් වතුරෙ පොගවන්න.
  • මිරිස් කුඩු, අමුු තුනපහ කුරුදු දමා වතුර දමා මේවා තම්බාගන්න.
  • ලාවට වතුර ඉතුරු වනවිට ලූනු ,අමුමිරිස් ,රම්පෙ ,කරපිංචා ,සුදුලූනු දමන්න .
  • වතුර අවසන් වු විට දියකිරි දමා එය නටා සිදීගන එනවිට මිටිකිරි දමා මද ගින්නේ තබන්න.
  • උඩින් බැදපු තුනපහ ඉසගන්න.
  • අන්තිමට රස අනුව ලුනු දමන්න.



ලිපිය ලිව්වේ: Ruwanthika Madushani මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment