About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Embarella Weralu Achcharu - ඇඹරැල්ලා, අමු වෙරළු අච්චාරු

කමුද ඇඹරැල්ලා... අමු වෙරළු අච්චාරු......??? අච්චාරු හදන විදිය ගොඩාක් අය දන්නවා. ඒත් නොදන්න කෙනෙක් ඉ…
Embarella Weralu Achcharu - ඇඹරැල්ලා, අමු වෙරළු අච්චාරු
කමුද ඇඹරැල්ලා... අමු වෙරළු අච්චාරු......??? අච්චාරු හදන විදිය ගොඩාක් අය දන්නවා. ඒත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් මේ ඒ අයටයි.

 
අවශ්‍ය දේවල්:
  • වෙරලු, අඹ, ඇඹරැල්ලා, අන්නාසි, ලොවි, ජම්බු, පේර, කාමරන්කා. (මෙකී නොකී පලතුරු වර්ග 1ක් හෝ කීපයක් යොදාගෙන අච්චාරු සෑදිය හැකියි.)
  • ලුනු කුඩු
  • කෑලි මිරිස්
  • ගම්මිරිස් දලා
  • සීනි චුට්ටක්
  • විනාකිරි ටිකක්

සාදාගන්නා ආකාරය: (මේක ග්‍රයින්ඩර් එකෙත් හදනවා මම නම්)
  • මුලින්ම පලතුරු සෝදා ගන්න
  • ලොකු පලතුරු නම් කෑලි කපා ගන්න. වෙරලු, ලොවි වගෙ දේවල් ගෙඩි පිටින්ම ගන්න.(වෙරලු තම්බලා ගන්නත් පුලුවන්, අමුවෙන් ගන්නත් පුලුවන්)
  • වංගෙඩියට ලුනු කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් දලා හොඳට කොටා ගන්න ඒකටම පලතුරුත් ටික ටික දාලා කොටා ගන්න.
  • ඊට පස්සෙ වෙනම බාජනයකට දාලා, සීනි චුට්ටක් කලවම් කරන්න. විනාකිරි ටිකක් දැම්මොත් තවත් රසයි.


ලිපිය ලිව්වේ: Piumi Thanaweera Arachchi මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලාගන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment