About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Pudding - චොක්ලට් පුඩිම

ඔන්න රසම රස චොක්ලට් පුඩිමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. හදලා බලන්න්කෝ එහෙනම් ඔයාලත්. අ…
Chocolate Pudding - චොක්ලට් පුඩිම
ඔන්න රසම රස චොක්ලට් පුඩිමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. හදලා බලන්න්කෝ එහෙනම් ඔයාලත්.

අවශ්‍ය දේවල්:
  • කිරිපිටි කප් 1,1/2යි
  • සීනි කප් 3/4යි
  • බිත්තර හතරයි
  • මද උණුසුම් වතුර කප් 2යි
  • වැනිලා බින්දුවක්
  • කොකෝ පව්ඩර් මේස හැඳි 2ක්
  • කැමති නම් උණුකර ගත් ඩාර්ක් චොක්ලට්

සාදාගන්නා ආකාරය:
  • සීනි ටිකක් කර කරලා කට ගැඹුරු භාජනයක අඩිය වැහෙන්න දමා නිවෙන්න තියන්න.
  • ඉන්පසු බිත්තර හැර ඉතිරි සියල්ල වෙන භාජනයකට දා පිටි කැට නැති වෙන්න හොද සිනිදු පදමට එන තෙක් බීට් කරගන්න.
  • පසුව එයට බිත්තර 4 දමා නැවත බීට් කර අර සීනි පැණිය දාපු භාජනයට මෙය එකතු කර ගන්න.
  • ඉන්පසු කට හොදින් වසා හුමාලයේ මෙය පැය භාගයක් පමණ තම්බාගෙන නිවෙන්න හැර ෆ්‍රිජ් එකේ පැය දෙක තුනක් දමා එලියට අරගෙන වෙනත් පැතලි භාජනයකට අනිත් පැත්ත හරවා දමා ගන්න.

 මේ තියෙන්නේ මම හදපු පුඩිම

 ඔන්න කෑල්ලජුත් කැපුවා. පෙනුම වගේම තම ඉතිං. රසම රසයි.






ලිපිය ලිව්වේ: Suranji De Alwis මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment