About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thala Aluwa - තල අලුවා

ආවශ්‍ය දේවල්: තල 500g හාල් පිටි 1kg සීනි 750g සාදාගන්නා ආකාරය: තල බැද ගන්න (කැමතිනම් බැදගත් තල යන්තමින් …
Thala Aluwa - තල අලුවා
ආවශ්‍ය දේවල්:
  • තල 500g
  • හාල් පිටි 1kg
  • සීනි 750g

සාදාගන්නා ආකාරය:
  • තල බැද ගන්න (කැමතිනම් බැදගත් තල යන්තමින් කුඩු කරගන්න. පිටි කරගන්න එපා. )
  • හාල් පිටිත් අලුවා හදන විදිහටම බැදගන්න (අලුවා හදද්දී හාල් පිටි බැදගන්නේ කොහොමද කියලා අපි මීට කලින් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේම කතා කරා ).
  • ඉන්පසු තල සහ පිටි හොදින් කවලම් කර ගන්න.
  • සීනි උණු කරලා පැනි හදා ගන්න.
  • උණු වෙන පැණි එක ලිපෙන් අයින් කරලා සදාගත් පිටි, තල එක දමා හොදින් මිශ්‍ර කරලා ලෑල්ලකට දාලා තුනී කරලා කෑලි කපා ගන්න.

ලිපිය ලිව්වේ: Ishari Lakmali මහත්මිය. ස්තූතියි ඇයට!!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment