- තල 500g
- හාල් පිටි 1kg
- සීනි 750g
සාදාගන්නා ආකාරය:
- තල බැද ගන්න (කැමතිනම් බැදගත් තල යන්තමින් කුඩු කරගන්න. පිටි කරගන්න එපා. )
- හාල් පිටිත් අලුවා හදන විදිහටම බැදගන්න (අලුවා හදද්දී හාල් පිටි බැදගන්නේ කොහොමද කියලා අපි මීට කලින් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේම කතා කරා ).
- ඉන්පසු තල සහ පිටි හොදින් කවලම් කර ගන්න.
- සීනි උණු කරලා පැනි හදා ගන්න.
- උණු වෙන පැණි එක ලිපෙන් අයින් කරලා සදාගත් පිටි, තල එක දමා හොදින් මිශ්ර කරලා ලෑල්ලකට දාලා තුනී කරලා කෑලි කපා ගන්න.
ලිපිය ලිව්වේ: Ishari Lakmali මහත්මිය. ස්තූතියි ඇයට!!