About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Milk Powder Pudding - කිරිපිටි පුඩිං

අවශ්‍ය දේවල්: තමන් බොන ඕනෑම කිරිපිටි කෝප්ප 1 1/2 වතුර කෝප්ප 1 1/2 බිත්තර 5 සීනි කෝප්ප 1 වැනිලා තේ හැදි 1 …
Milk Powder Pudding - කිරිපිටි පුඩිං
අවශ්‍ය දේවල්:
  • තමන් බොන ඕනෑම කිරිපිටි කෝප්ප 1 1/2
  • වතුර කෝප්ප 1 1/2
  • බිත්තර 5
  • සීනි කෝප්ප 1
  • වැනිලා තේ හැදි 1

සාදාගන්නා ආකාරය:
  • මේ සියලුම දේ බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගන්න.
  • බටර් තවරා ගත් බාජනයකට මෙම මිශ්‍රණය දමා විනාඩි 40 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න.
  • ශීතකර පිළිගන්වන්න.

ලිපිය ලිව්වේ: ශිඛී රණසිංහ මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment