About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Curry Leaves Source - කරපිංචා සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය: ළපටි කරපිංචා 100 ගම්මිරිස් කුඩු මේස හැඳි 02ක් දෙහි යුෂ මේස හැඳි 02ක් සීනි මේස හැඳි 03 …
Curry Leaves Source - කරපිංචා සෝස්
 අවශ්‍ය ද්‍රව්‍ය:
  • ළපටි කරපිංචා 100
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 02ක්
  • දෙහි යුෂ මේස හැඳි 02ක්
  • සීනි මේස හැඳි 03
  • අබ ස්වල්පයක්
  • සුදු ළුණු
  • කෝන් තෙල් මේස හැඳි 04ක්

සකස් කරන ආකාරය:
  • ඉහත් සඳහන් සියල්ල එකට දමා අඹරා ගන්න.එසේ නොමැතිනම් බ්ලෙන්ඩර් කර ගනීම වුවද හොඳයි.
  • ඉන් පසුව කෝන් තෙල් එකතු කර ලිපේ තබන්නසෝස් පදමට එන විට ලිපෙන් බාන්න.ලිපෙන් බා ගන්නට ටික වේ ලාවකට පෙර ලුණු අවශ්ය පරිදි එයට එකතු කර ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment