About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cabbage Salade - ගෝවා සලාදය

අවශ්‍ය දෙවල්: ගෝවා 100 g මිරිස් කුඩු තේ හැඳි 1/4 සුදු ළුනු බික් 2ක් ඉඟුරු පෙති 01ක් සලාද තෙල් බිඳු කිහි…
Cabbage Salade - ගෝවා සලාදය
 අවශ්‍ය දෙවල්:
  • ගෝවා 100 g
  • මිරිස් කුඩු තේ හැඳි 1/4
  • සුදු ළුනු බික් 2ක්
  • ඉඟුරු පෙති 01ක්
  • සලාද තෙල් බිඳු කිහිපයක්
  • අබ ස්වල්පයක්
  • විනාකිරි ස්වල්පයක්
  • තලඇට ස්වල්පයක්

සාදා ගන්නා අයුරු:
  • අබ විනාකිරි දමා අඹරාගෙන සුදු ළුනු සහ අමු ඉඟුරු පල්පයක් සේ අඹරා ගන්න. ඉන්පසු ගෝවා සිහින්ව ලියා ගන්න. .
  • අඹරා ගත් අබ සුදුළුනු අමු ඉඟුරු හා සලාද තෙල් දමා මිශ්‍ර කර ගන්න. එයට ගෝවා,තලඇට එකතු කර පිලිගන්වන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment