About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jack fruit salade - ගැට පොලොස් සලාදය

අවශ්‍ය දෙවල්: ගැට පොලොස් 200g අඹ කැබලි 100 g ලොකු ළුණු50g බැදපු රට කජු50g මළු මිරිස්25g කෑලි මිරිස් තේ හැ…
Jack fruit salade - ගැට පොලොස් සලාදය
අවශ්‍ය දෙවල්:
  • ගැට පොලොස් 200g
  • අඹ කැබලි 100 g
  • ලොකු ළුණු50g
  • බැදපු රට කජු50g
  • මළු මිරිස්25g
  • කෑලි මිරිස් තේ හැඳි 01
  • කරපිංචා සෝස් අවශ්‍ය පරිදි

සාදා ගන්නා අයුරු:
  • පොලොස් ගැට තම්බා කඩලඇට ප්‍රමාණයේ කැබලි කපාගන්න.බාගෙට ඉදුනු අඹ පොලොස් වල ප්‍රමාණයටම හතරැස් කැබලි කපන්න.
  • ඉන්පසු මාලු මිරිස් පලා ඇට ඉවත් කර කොටු ආකාරයට කැබලි කපා ලොකු ළුණුද එම ප්‍රමාණයට සරිලන සේ කැබලි කපාගන්න.
  • ඉන් පසු මේ සියල්ල එකට මිශ්‍ර කර කේලි මිරිස් සහ කරපිංචා සෝස් දමා පිලිගන්වන්න.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment