About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato Salade 2 - අර්තාපල් අල සලාදය 2

අවශ්‍ය දෙවල්: අර්තාපල් රාත්තල් 500 රතු සහ කහ ලොකු මිරිස් කරල් 4 ක් ලූණූ ගෙඩි දෙකක් තක්කාලි ගෙඩි 4 ක් සල…
Potato Salade 2 - අර්තාපල් අල සලාදය 2
 අවශ්‍ය දෙවල්:
  • අර්තාපල් රාත්තල් 500
  • රතු සහ කහ ලොකු මිරිස් කරල් 4 ක්
  • ලූණූ ගෙඩි දෙකක්
  • තක්කාලි ගෙඩි 4 ක්
  • සලාද දියරයක් (ඔලිව් තෙල්,විනාකිරි,අබ කුඩූ,ලුණූ,ගම්මිරිස් එකතු කර මිශ්‍රණයක් සාදාගන්න.)
  • තම්බාගත් බිත්තර දෙකක්
  • සලාද කොළ.

සාදා ගන්නා අයුරු:
  • මුලින්ම අර්තාපල් තම්බා පෙති කපා ගන්න.
  • ඉන්පසු මිරිස් කරල් ඇට ඉවත් කර රවූම් හැඩයට කපන්න.
  • ලුනූ සිහින් පෙති කපන්න. තක්කාලි ඇට ඉවත්කර කැබලි කපා තක්කාලි ඇට ඉවත් කර කැබලි කපන්න.
  • මේ සලාද දියර සියල්ල බඳුනකට දමා සලාද දියර හොඳින් තැවරෙන ලෙස තවරා දීසියකට දමන්න.
  • තම්බාගත් බිත්තර කැමති හැඩයකට කපා සරසා ගන්න. සළාද කොළ වලින්ද සරසා ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment