About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rainbow Salad - දේදුනු සලාදය

අවශ්‍ය දෙවල්: කැරට් ග්‍රෑම් 150 බීට් රූට් ග්‍රෑම් 150 සලද කොල හෝ ළපටි ගෝවා ග්‍රෑම් 150 ළපටි පිපිඤ්ඤා ග…
Rainbow Salad - දේදුනු සලාදය
 අවශ්‍ය දෙවල්:
  • කැරට් ග්‍රෑම් 150
  • බීට් රූට් ග්‍රෑම් 150
  • සලද කොල හෝ ළපටි ගෝවා ග්‍රෑම් 150
  • ළපටි පිපිඤ්ඤා ගෙඩි
  • ගම්මිරිස් කුඩු තෙ හැඳි
  • බිත්තර
  • දෙහි ඇඹුල් අවශ්ය තරමට
  • බී ළූනු ගෙඩි 03
  • ලුනු, ඇඹුල් හා ගම්මිරිස් යෙදූ යෝගට් මේස හඳි 03

සාදා ගන්නා අයුරු:
  • ලුනු,දෙහි ඇඹුල්,ගම්මිරිස් කුඩු එකට මිශ්‍ර කර රසවත් දියරයක් සාදා ගන්න.
  • යෝගට් මේස හඳි 03 ට ලුනු, ඇඹුල් හා ගම්මිරිස් යොදා දියාරු නැති ඝනකමින් අඩු මිශ්‍රණයක් සාදන්න.
  • පසුව කැරට්,බීට්,පිපිඤ්ඤා පොතු ඉවත් කොට ඉතා සිහින්ව ගා ගන්න.
  • සලද කොල හෝ ළපටි ගෝවා සිහින්ව ලියා ගන්න.
  • පසුව පෙර සකස් කරගත් ලුනු,දෙහි ඇඹුල්,ගම්මිරිස් මිශ්‍රණය මිශ්‍ර කර වෙනම තබන්න.
  • කුඩා පැතලි දීසියක් ගෙන එයට කැරට් රවුමක් දමන්න. පසුවසලාද කොල හෝ ගෝවා කොල රවුමක් දමන්න.
  • පිපිඤ්ඤා පෙති සමග ළූනු පෙති මිශ්‍ර කර අවසානයට දමන්න. රස කරගත් යෝගට් ස්වල්ප වශයෙන් එලවලු මතට ඉසින්න....
  • බිත්තර ඝනව තම්බා ... පෙති කපා ... දීසිය වටේ අලංකාර කරන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment