About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Boiled vegetable salade - තම්බාගත් එලවලු සලාදය

අවශ්‍ය දෙවල්: කැරට් 100g නිල් බෝංචි 100g අර්තාපල් 150g සිහින්ව ලියාගත් පාස්ලි තේ හැඳි 01ක් පීස් ඇට 50g ග…
Boiled vegetable salade - තම්බාගත් එලවලු සලාදය
 අවශ්‍ය දෙවල්:
  • කැරට් 100g
  • නිල් බෝංචි 100g
  • අර්තාපල් 150g
  • සිහින්ව ලියාගත් පාස්ලි තේ හැඳි 01ක්
  • පීස් ඇට 50g
  • ගම්මිරිස් තේ හැඳි 01
  • ලූණු හැඳි 01
  • මෙයොනීස් සෝස් හැඳි 04ක්
  • ප්‍රන්ස ඩ්‍රෙසින්ග් මේස හැඳි 02

සදන ආකරය
  • කැරට් සහ අර්තාපල් පොතු හැර සෝදා අඟල් 1/4පමණ කුඩා කැට වලට කපා ගන්න.
  • ඉන්පසු එලවලු වෙන වෙනම භාජනයකට දමා වතුර සා ලුණු එකතු කර තම්බාගෙන වතුර පෙරා බේසමක දමා ප්‍රන්ස ඩ්‍රෙසිං උඩින් ඉසින්න.
  • බෝංචි වල දෙකොන් කඩා නූක් ඉවත් කර කැබලි කපා උතුරන වතුරට දමාගෙන විනාඩි 5 කට පමණ පසු පීස් ඇට ද එයට එකතු කර තවත් විනාඩි 15 ක් පමණ තම්බා ගන්න.
  • පසුව වතුර පෙරා අනෙක් එලවලු සමග මිශ්‍ර කරන්න. ලුණු, ගම්මිරිස්, මෙයොනිස් සෝස් නිශ්‍ර කරන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment