About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Leeks & onion Salade - ලීක්ස් සහ ළුණු කොල සලාදය

අවශ්‍ය දෙවල්: ලීක්ස් 100 g ළුණු කොල100g උම්බලකඩ කුඩු 25g ගාගත් පොල් 50g ලියාගත් අමුමිරිස් කරල් 2ක් ලුණු …
Leeks & onion Salade - ලීක්ස් සහ ළුණු කොල සලාදය
 අවශ්‍ය දෙවල්:
  • ලීක්ස් 100 g
  • ළුණු කොල100g
  • උම්බලකඩ කුඩු 25g
  • ගාගත් පොල් 50g
  • ලියාගත් අමුමිරිස් කරල් 2ක්
  • ලුණු තේ හැඳි 1/2
  • දෙහි යුශ තේ හැඳි 01

සාදා ගන්නා අයුරු:
  • ළුණු කොල හා ලීක්ස් සෝදා දිය බේරා සිහින්ව ලියා ගන්න.
  • ඉහත සියල්ල එකට මිශ්‍ර කර හොඳින් අනා ගෙන පසුඑව ලීක්ස් සහ ළුණු කොල කලවම් කර පිලිගන්වන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment