About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

French Dressing - ප්‍රන්ස ඩ්‍රෙසිං

අවශ්‍ය දෙවල්: විනාකිරි කෝප්ප 1/4 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 දෙහි යුශ තේ හැඳි 1-2 තලාගත් සුදු ළුණු බික්…
French Dressing - ප්‍රන්ස ඩ්‍රෙසිං
 අවශ්‍ය දෙවල්:
  • විනාකිරි කෝප්ප 1/4
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  • දෙහි යුශ තේ හැඳි 1-2
  • තලාගත් සුදු ළුණු බික් 01ක්
  • ලුණු තේ හැඳි1
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • සීනි තේ හැඳි1
  • තෙල් කෝන් හෝ ඔලිව් කෝප්ප 3/4

සාදා ගන්නා අයුරු:
  • මේ සියල්ල බෝතලයකට දමා හොඳින් සොලවා මිශ්‍ර කර ගන්න. පිලියෙල කරගත් එලව්ව්ලු උඩ ඉසින්න.
  • එය හොඳින් මිශ්‍ර කර විගසම පිලිගන්වන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment