About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cucumber Salad - පිපිඤ්ඤා සලාදය

අවශ්‍ය ද්‍රව‍ය පිපිඤ්ඤා 250g ලොකු ළුණු 100g රතු ළුණු 30g ගම්මිරිස් කැබලි තේ හැඳි 02ක් සුදුළුණුබික් 1ක් ල…
Cucumber Salad - පිපිඤ්ඤා සලාදය
 අවශ්‍ය ද්‍රව‍ය
  • පිපිඤ්ඤා 250g
  • ලොකු ළුණු 100g
  • රතු ළුණු 30g
  • ගම්මිරිස් කැබලි තේ හැඳි 02ක්
  • සුදුළුණුබික් 1ක්
  • ලපටි බිලිං ගැට 50g
  • සීනි තේ හැඳි 02ක්
  • තලතෙල් මේසහැඳි 02ක්
  • විනාකිරි තේ හැඳි 02ක්
  • පොකුරු වදමල් කොළ 10ක්

සාදා ගන්නා අකාරය:
  • පොතු හැර සෝදාගත් පිපිඤ්ඤා රවුමට තුනී පෙති කපා ගන්න.ලොකු ළුණු රවුම් පෙති කපා රතුළුණු සහ සුදුළුණු සිහින්ව ලියාගන්න.
  • ඉන්පසු පොකුරු වදමල් කොළ සිහින්ව ලියාගන්න. ඉන්පසු භාජනයක් ලිප තබා තෙල් රත් කර එයට සුදුළුණු එකතු කරන්න.
  • ඒවා රන්වන් වනතුරු බැදගෙන පසුව විනාකිරි ළුණු,සීනි ගම්මිරිස් හා බිලිංගැට එකතු කර ඒ මතට පිපිඤ්ඤා රැලි හා ළුණු පෙති දමා බාගෙට තම්බාගන්න.
  • එම මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන වෙනත් සුදුසු භාජනයක අතුරා ඒ මත බැදගත් වදමල් කොළ විසුරුවා සරසා ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment