About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Carrot Salad - කැරට් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය කැරට් 100g මුදවාපු කිරි අඳු කෝප්ප 1/4 වියලි මිදි 30g රතුළුණු15gක් සීනි තේ හැඳි 01ක් ගම්ම…
Carrot Salad - කැරට් සලාදය
 අවශ්‍ය ද්‍රව්‍ය
  • කැරට් 100g
  • මුදවාපු කිරි අඳු කෝප්ප 1/4
  • වියලි මිදි 30g
  • රතුළුණු15gක්
  • සීනි තේ හැඳි 01ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  • ලුණු අවශ්‍ය පරිදි

සාදා ගන්නා අයුරු:
  • කැරට් සුද්ධ කර සෝදා ගිනිකූරු හැඩයට සිහින්ව කපා ගන්න.රතුළුණු සිහින්ව ලියාගන්න.
  • මේ සියල්ල එකට දමා මිශ්‍ර කර අලංකාර ලෙස දීසියක අසුරා පිලිගන්වන්න .
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment