About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chilli Sauce - චිලී සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය: මිරිස් 100 තක්කාලි 400 ගම්මිරිස් මේස හැඳි 02 රතු ළුණු100 සුදු ළුණු ඉඟුරු කැබැල්ලක් ස්ටොක්…
Chilli Sauce - චිලී සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය:
  • මිරිස් 100
  • තක්කාලි 400
  • ගම්මිරිස් මේස හැඳි 02
  • රතු ළුණු100
  • සුදු ළුණු
  • ඉඟුරු කැබැල්ලක්
  • ස්ටොක් වතුර බෝතල් 01
  • විනාකිරි බෝතල්1/2
  • සීනි ස්වල්පයක්
  • මාජරින් මේස හැඳි 04
  • පාන්පිටි මේස හැඳි 02

සකස් කරන ආකාරය:
  • මුලින්ම බඳුනකර මාජරින් දමා ලිප තබා රත් වූපසු එයට ලියා ගත් රතු ළුණු සුදුළුණු ඉඟුරු දමාරන්වන් පාට වනතෙක් බැද එයට තක්කාලි කැබලි එකතු කරන්න.
  • මිරිස් කුඩු ගම්මිරිස් ඇට 10 ක් සමග පිටි එකතු කොට එයට ස්ටොක් වතුර හා විනාකිරිද දමා මිශ්‍ර කරන්න.
  • එය හොඳින් තැම්බුන පසුව සීනි ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු එකතු කර පෙරා ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment