About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Yellow Rice - කහ බත්

අවශ්‍ය ද්‍රව‍ය: කීරි සම්බා, මුතු සම්බා, පොන්නි සම්බා, සූදුරු සම්බා වගේ හාල් වර්ග හොදයි. බටර් චුට්ටක් …
Yellow Rice - කහ බත්

අවශ්‍ය ද්‍රව‍ය:
  • කීරි සම්බා, මුතු සම්බා, පොන්නි සම්බා, සූදුරු සම්බා වගේ හාල් වර්ග හොදයි.
  • බටර් චුට්ටක්
  • පොල් තෙල්
  • කරදමුන්ගු, කරාබු නැටි අහුරක් දාන්න (හොද සුවදක් එන්නෙ එතකොට තමයී)
  • කුරුදු පොතු කෑල්ලක්
  • පොල්කිරි (මිටිකිරී කෝප්පයක් විතර)
  • ලුනු රස අනුව.
  • කහ චුට්ටක්.
  • බැදපු කජු ටිකක්. ප්ලම්ස් ටිකක්.

සාදා ගන්නා අයුරු:
  • මුලින්ම හාල් සොදලා වතුර බේරෙන්න තියන්න.
  • බත් උයන බාජනය ලිපේ තියලා ..ඒකට බටර් චුට්ටක්/පොල් තෙල් චුට්ටක දාලා රත් වුනාට පස්සෙ
  • කරදමුන්ගු, කරාබු නැටි අහුරක් දාන්න (හොද සුවදක් එන්නෙ එතකොට තමයී)
  • කුරුදු පොතු කෑල්ලකුත් දාන්න.
  • ඒක ටිකක් බැදුනට පස්සෙ වතුර බේර ගත්තු හාල් ටික දාලාපොඩ්ඩක් බැදෙන්න හරින්න...
  • ඊට පස්සෙ එකට පොල්කිරි(මිටිකිරී කෝප්පයක් විතර දාල..බත ඉදෙන්න අවශ්ය ප්‍රමානයට වතුරත් දාලා. ලුනු රස අනුව දමා හොදින් පිස ගන්න.
  • (පොල්කිරි විතරක්ම දැම්මම රස වැඩියි. ඒත් ටිකක් මත් වෙන ගතියක් එන නිස මම නම් වතුරත් එකතු කලා).
  • පොල් කිරි දානකොට කහ චුට්ටක් එකතු කරන්නා ලස්සන පාටක්...හොද සුවදක්..රසක් තියෙනව.
  • මෙකට බැදපු කජු ටිකක්..ප්ලම්ස් ටිකක් එකතු කරන්න. එතකොට තවත් රසයි.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment