About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tomato sauce - තක්කාලි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය ඉදුනු රතු තක්කාලි 500g සීනි 250g විනාකිරි බොඅතල් 1/2 ලුණු තේ හැඳි 02 ගම්මිරිස් තේ හැඳි 0…
Tomato sauce - තක්කාලි සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුනු රතු තක්කාලි 500g
  • සීනි 250g
  • විනාකිරි බොඅතල් 1/2
  • ලුණු තේ හැඳි 02
  • ගම්මිරිස් තේ හැඳි 01

සකස් කරන ආකාරය
  • මුලින්ම තක්කාලි ගෙඩි ගෙන උණු වතුර දමා මද වේලාවක් තබන්න.
  • ඉන් පසු මැටි භාජනයක් ගෙනතක්කලි එයට දමා හැන්දකින් ඉතා හොඳින් පොඩි කර ගන්න.
  • සීනි හා විනා කිරි එයට මිශ්‍ර කරන්න.එලෙස සකස් කර ගත් මිශ්‍රණය මද ගින්නේ පැයක් පමණ ලිප තබා උකු වනතුරු පිස ගන්න.
  • එයට ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කරගෙන ලිපෙන් බා ගන්න. සෝස් නිවුන පසුව පෙරා ගෙන ජීවානුහරනය කල වීදුරු භජනයකට දමන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment