About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango Chutney - අඹ චට්නි

සාදා ගන්නා අයුරු: අඹ ගෙඩි 3ක් ගත්තා. හොදට හොදලා පොත්ත පිටින්ම ගන්න.අවශ්ය ප්රමනයට කපාගන එකට ඉන්ගුරු …
Mango Chutney - අඹ චට්නි
සාදා ගන්නා අයුරු:
අඹ ගෙඩි 3ක් ගත්තා. හොදට හොදලා පොත්ත පිටින්ම ගන්න.අවශ්ය ප්රමනයට කපාගන එකට ඉන්ගුරු සුදු ලුනු ටිකක් විතර වැඩියෙන් දාල එනසල් ඇට 4ක් විතර,කරබු නටි 3ක් විතර,කුරුදු පොතු පොඩි කැල්ලක් විනාකිරි කොප්ප කාලක් විතර,මන් වතුර ටිකකුත් දැම්ම (මන් විනාකිරි සුවදට ආස නැ එකයි වතුරත් එක්කම දැම්මෙ හරි නම් වතුර දන්නැ එතකොට ගොඩක් කල් තියගන්න බැරි වෙන නිසා) දැන් මේක ලිපෙ තියනව වතුර ගතිය බාගෙට හිදෙනකන්......ඊට පස්සෙ මිරිස් කුඩු තේ හැන්දි 2ක් විතරයි දාල සිනි දානව.සිනි රස අනුව දාන්න සමහර විට 250ග් විතර යයි.....අන්තිමට දෙහි බින්දු ටිකකුත් දන්න එතකොට සුවදයි.

ලිපිය ලිව්වේ: Sandali Gunasekara මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment