About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Welithalapa - වැලිතලප

අවශ්‍ය දෙවල්: හාල් පිටි පොල් ලුනු පොල් පැණි කරදමුංගු කුඩු කුරුදු කුඩු සාදා ගන්නා අයුරු: මුලින්ම හාල් …
Welithalapa - වැලිතලප
 අවශ්‍ය දෙවල්:
  • හාල් පිටි
  • පොල්
  • ලුනු
  • පොල් පැණි
  • කරදමුංගු කුඩු
  • කුරුදු කුඩු
සාදා ගන්නා අයුරු:

මුලින්ම හාල් පිටි වලින් පොල් සහ ලුනු දාල පිට්ටු කැට කරල තම්බගන්නවා. ඊට පස්සෙ භාජනේකට පොල් පැණි දාල කරදමුංගු කුඩු,කුරුදු කුඩු ටිකක් දාල ලුනු ටිකකුත් එකතු කරනවා. පැණි ඒක නූල් ඇදෙන පදමට එනකොට උණු වෙනකොට පිට්ටු ටික ටික දාල හාමුකරනව ලිපේ තියෙද්දිම එකට ගුලි වෙන පදම එනකන්,පසුව තැටියක හෝ කෙසෙල් කොලයක් මත තුනී කරල රස්නෙන් කැට කපාගන්නවා.

කතෘ: Nushan Sameera මහතා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment